පුංචිපහේ
හපන්!

ප්‍රශ්න පත්‍ර, ක්‍රීඩා සහ දෛනික අභියෝග
විනෝදයෙන් ඉගෙන ගනිමු!
5,000+ දරුවන් අප සමඟ
පුහුණුවක්තෝරන්න!
ඔබට කැමති ප්‍රශ්න පත්‍රයක් තෝරලා පටන් ගන්න
හපන්කමපෙන්නමු!
අපේ සමාජය හැම දවසෙම වැඩෙනවා
Students
සිසුන්
හපන් දරුවන්
Questions
ප්‍රශ්න
පසුගිය සහ ආදර්ශ
Success Rate
සාර්ථකත්වය
ශිෂ්‍යත්ව ජයග්‍රහණය
App Downloads
ඇප් බාගත
සෑම උපාංගයකම
2026 ශිෂ්‍යත්ව විභාගයට අදම සූදානම් වන්න
අපේජයග්‍රහණ!
Our Victory Scrapbook
දරුවන්ට හොඳම අධ්‍යාපනික අත්දැකීම ලබාදීම සඳහා කැපවී සිටින අතර,
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන 7ක් දිනා ගෙන ඇත.
SLASSCOM, BestWeb.LK, eSwabhimani සහ CIMA LaunchPAD වැනි ප්‍රමුඛ තරඟවලින් ලැබූ සම්මාන — අපගේ කැපවීමේ සාක්ෂියයි.
7+
National Awards
7+
Years of Experience
5K+
Happy Students
දෙමාපියන්කියන්නේ...
Real words from real parents
මගේ දුව ගොඩක් ආසාවෙන් පුංචි පහේ හපන් භාවිතා කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා තුලින් ඉගෙන ගන්න එකට ඇයට ගොඩක් ආසයි.
සමන්ති පෙරේරා
දෙමාපියමේක ඇත්තටම හොඳ වෙබ් අඩවියක්. මගේ පුතාගේ ලකුණු වල හොඳ වැඩිවීමක් දකින්න පුළුවන්.
දිලිනි පෙරේරා
දෙමාපියමගේ දරුවන්ට ඉගැන්වීමට මෙම වෙබ් අඩවිය ඉතා වටිනා සම්පතක් වී තිබෙනවා. හොඳ අන්තර්ගතයක් සහ පහසු භාවිතයක්.
ලක්ෂ්මි ජයසිංහ
ගුරුවරියක්මගේ දුව ගොඩක් ආසාවෙන් පුංචි පහේ හපන් භාවිතා කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා තුලින් ඉගෙන ගන්න එකට ඇයට ගොඩක් ආසයි.






